October 31, 2026
Local NewsNews

කොරෝනා තවත් නගී.. අලුතින් 61ක්..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 61 දෙනෙකු වාර්තාවී තිබේ.

ඉන් 35 දෙනෙකු විදේශවලින් මෙරටට පැමිණි අය වන අතර සෙසු 26 දෙනා නාවුක හමුදා සෙබළුන්ය.

එම පිරිස සමඟ මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 1530 දක්වා ඉහල යයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රනිල්, ඊලොන් මස්ක් හමුවේ.. ලංකාවට Starlink ගේන්න සාකච්චා..

Maimoonar

මෙරට රන් මිල 15%කින් අඩු වෙයි

Maimoonar

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැතිගෙන් පණිවිඩයක්

Maimoonar