28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

කොරෝනා රෝගීන් ගණන 1048 දක්වා ඉහලට

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1048 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. අද දිනයේදී වෛරසය ආසාදනය වූ රෝගීන් 20 දෙනෙක් වාර්තා වී ඇත.

එලෙස වාර්තා වූ රෝගීන් අතර නාවික හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් සහ ඩුබායි සිට මෙරටට ඉකුත්දා පැමිණි පුද්ගලයින් 15 දෙනෙක් වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනයට ලක් කොට සිටි අයවලුන් වනවා.

වෛරසය ආසාදනය වූ රෝගීන් 604 දෙනෙක් මේ වන විට සුවය ලබා ඇති අතර රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 435 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..

Maimoonar

විදුලිය 30%කින් බස්සනනවා.. ඉන්ධනත් බස්සනවා.. පොඩි කාලයක් දෙන්න..- ජනපති

Maimoonar

ලංකාවෙන් අසභ්‍ය වීඩියෝ ලක්‍ෂයක් අසභ්‍ය අඩවිවලට…

Maimoonar