Local NewsNews ගිනි ගන්නා නෞකාවේ ඉන්ධන කාන්දුවක් නැහැ : නැව ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයටMaimoonarSeptember 4, 2020 by MaimoonarSeptember 4, 20206 නැගෙනහිර මුහුදු වෙරළ කලාපයේදී හදිසි ගින්නක් හටගත් ඉන්ධන රැගත් MV New Diamond නෞකාව මේ වන විට ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයට පැමිණ ඇති බව යුධ... Read more
Local NewsNews ආනවිළුන්දාව අභය භූමියට හානි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් දෙදෙනා යළි රිමාන්ඞ්MaimoonarSeptember 4, 2020 by MaimoonarSeptember 4, 20203 ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුල ඉස්සන් පොකුණක් ඉදිකිරීම සදහා භූමිය සකස් කළ බව කියන පුද්ගලයින් දෙදෙනා ලබන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.... Read more
Local NewsNews අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙක් හෙරොයින් සමග කොටුMaimoonarSeptember 2, 2020 by MaimoonarSeptember 2, 20201,012 සපුගස්කන්ද ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 23ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මීගහවත්ත පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. මෙම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ... Read more
Local NewsNews වැසි තත්ත්වය තවදුරටත්MaimoonarSeptember 2, 2020 by MaimoonarSeptember 2, 20200 දිවයිනේ ප‍්‍රදේශ රැසකට මේ වනවිටත් තද වැසි ඇදහැළෙමින් තිබෙනවා. මෙලෙස තද වැසි ඇද හැලීම ආරම්භ වූයේ ඊයේ (01) රාති‍්‍රයේ සිටයි. දිවයින ආශි‍්‍රත පහළ වායුගෝලයේ පවතින... Read more
මිලින්ද මොරගොඩට 2005 දීත් නෝර්වේ රාජ්‍යය මුදල් ගෙවලා?MaimoonarSeptember 2, 2020 by MaimoonarSeptember 2, 20200 නෝර්වේ රාජ්‍යයේ විදෙස් අමාත්‍යාංශය විසින් 2005 වර්ෂයට අදාලව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවිධානව වලට සහ ක්‍රියාකාරී පුද්ගලයන්ට ගෙවන ලද මුදල් සම්බන්ධයෙන් කරන ලද ගෙවීම් පිළිබඳව නෝර්වේ... Read more
Local NewsNews ඩෝසර් නිසා බිබිලේත් උණුසුම් – ජනතා විරෝධය හමුවේ හකුළාගෙන යයිMaimoonarAugust 30, 2020 by MaimoonarAugust 30, 20200 ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බව පවසමින් බිබිල දෙහිගම ප්‍රදේශයේ ඉඩමකට ඇතුළු වූ පෞද්ගලික ආයතනයක පිරිසකට එල්ල වූ ජනතා විරෝධය හමුවේ අද (29) පෙරවරුවේ ආපසු හැරී යාමට... Read more
Local NewsNews මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කියන භූකම්පනය ගැන පැහැදිළි කරයිMaimoonarAugust 30, 2020 by MaimoonarAugust 30, 20201 මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටි හාරගම, මයිලපිටිය හා දිගන යන ප‍්‍රදේශවලට ඊයේ (29) රාත‍්‍රීයේ භූමියේ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා පළ වුණා. ඊයේ රාතී‍්‍ර 08.30 ට... Read more
Local NewsNews 2020 අපොස(සා.පෙළ ) විභාගය 2021 ජනවාරි 18 ඇරඹේ.MaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 202022 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර ( සාමාන්‍යය පෙළ ) විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට ජනවාරි මස 27 වන දා දක්වා කාලය තුළ... Read more
Local NewsNews අවුරුදු 19-25 වයස් කාණ්ඩයේ තරුණයින් අතර HIV ආසාදනයේ වීමේ වර්ධනයක් : පුද්ගලයින් 1600ක් ආසාදිතයින් බව නොදැන සමාජයේ සිටින බවට අනතුරු අඟවයිMaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 202051 ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19 – 25 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර HIV ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත... Read more
Local NewsNews සිර භාරයෙන් පැන යාමට තැත් කළ පාතාල නායකයා පොලිස් වෙඩි පහරින් මරුටMaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 2020697 සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඉඳුනිල් වජිර කුමාර නොහොත්, ඉන්ද්‍රා නමැත්තා පොලීසිය එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, නවගමුව, ඇඹුල්ගම ප‍්‍රදේශයේදීයි. පොලිස් අත්අඩංගුවේ... Read more