Local NewsNews 19 යේ ඇති ස්වාධීන කොමිෂන්වලට අත තබනවාට ජාත්‍යන්තරයේ විරෝධයMaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 202073 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබෙන ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම අපහසු කාර්යක් වනු ඇතිබව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ ඊට එරෙහිව විශේෂයෙන්... Read more
Local NewsNews රාජිතට අධි චෝදනා භාර දෙයිMaimoonarAugust 28, 2020 by MaimoonarAugust 28, 20206 හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට අද (28) කොළඹ මහාධිකරණය අධි චෝදනා භාර දුන්නා. ඒ... Read more
Local NewsNews ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්MaimoonarAugust 28, 2020 by MaimoonarAugust 28, 20200 කොළඹ ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා. එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරිකා කිරිවන්දෙණිය ප්‍රකාශ කළේ මෙම දරුවන් පස් දෙනාම ගැහැණු ළමුන්... Read more
Local NewsNews පොඩි ලැසීගේ ප්‍රධානම ගෝලයෙක් අල්ලයිMaimoonarAugust 28, 2020 by MaimoonarAugust 28, 20206 දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික පොඩි ලැසීගේ ප්‍රධානතම ගෝලයෙකු වන කුඩු රංග, අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය අද... Read more
Local NewsNews 19 නිවැරදි කිරීම පමණක් නොව 13 -16 සංශෝධනවල භයානක ප‍්‍රතිපාදන ද අහෝසි කළ යුතුයිMaimoonarAugust 28, 2020 by MaimoonarAugust 28, 20201,030 නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී 19 වැනි සංශෝධනය පමණක් නිවැරැදි කිරීම ප‍්‍රමාණවත් නොවන බවත්, 13 සහ 16 වැනි සංශෝධනවල ඇති භයානක ප‍්‍රතිපාදනත් වහා අවලංගු කිරීමට කටයුතු... Read more
Local NewsNews අසනීප වූ ලාංකික සේවකයා මිලියන 15ක් වියදම් කොට පෞද්ගලික ගුවන් යානයකින් මව්රටට එවූ සෞදි හාම්පුතා (PHOTOS)MaimoonarAugust 22, 2020 by MaimoonarAugust 22, 2020131 මොළයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් රෝගාතුර වී සිහිසුන්ව සිටි ඇන්ඩෘ රොහාන් නම් ශ්‍රී ලාංකිකයෙකු ඔහු සේවය කළ සෞදි අරාබියේ පෞද්ගලික සමාගමක්... Read more
Local NewsNews යහපාලන රජය සමයේ මෙරට විදුලි බලාගාර ඉදිනොකිරීමෙන් කෝටි 8500ක පාඩුවක්MaimoonarAugust 22, 2020 by MaimoonarAugust 22, 20200 මෙරට විදුලි ඉල්ලූමට සරිලන පරිදි විදුලිබලාගාර ඉදිකිරීමට, ගතවූ වසර 04 දී අපොහොසත් වීම හේතුවෙන් ඉකුත් වසරේදී පමණක් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 8500 ක පාඩුවක් සිදුව... Read more
Local NewsNews නීතිවිරෝධි වැලි කැනීම් වලට එරෙහිව දැඩි පියවරMaimoonarAugust 22, 2020 by MaimoonarAugust 22, 20203 පරිසරයට හානි සිදුකරන සහ නීතිවිරෝධී වැලි කැනීම් ඇතුලූ ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබද සොයාබැලීමට වෙනම කණ්ඩායමක් යොදවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අග‍්‍රාමාත්‍යවරයාට සහ කැබිනට්... Read more
Local NewsNews පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න නෙල්ලිගල හිමියන් ජනපති කොමිසම හමුවටMaimoonarAugust 22, 2020 by MaimoonarAugust 22, 20205 නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන්, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද යළි සාක්ෂි ලබාදීමට නියමිතයි. පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ... Read more
Local NewsNews ගංජා කිලෝ 49ක් සමග සැකකාරියක් අත්අඩංගුවටMaimoonarAugust 21, 2020 by MaimoonarAugust 21, 2020892 කිළිනොච්චිය පොලිස් වසමේ පරන්තන් ප්‍රදේශයේ දී ගංජා කිලෝ 49යි ග්‍රෑම් 700ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) උදෑසන කිළිනොච්චිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත... Read more