Local NewsNews මාධ්‍යවේදිනියකගේ නිවසේ සෝදිසි මෙහෙයුමක්…MaimoonarAugust 16, 2021 by MaimoonarAugust 16, 20210 විශාල නිලධාරීන් පිරිසක් විසින් තම නිවස අද අළුයම පරීක්ෂාවට ලක් කළ බව අන්තර්ජාල පුවත් අඩවියක මාධ්‍යවේදිනියක වන තුෂාරා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. තම සමාජ ජාල... Read more
Local NewsNews කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..MaimoonarAugust 16, 2021 by MaimoonarAugust 16, 202136 කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද දින සිදු කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කලේය. ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ලෙස ඇමතිවරුන්... Read more
Local NewsNews තලේබාන්ලා ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලති.. ජනපති පලා යයි.. ශ‍්‍රි ලංකා රජයෙන් නිවේදනයක්..MaimoonarAugust 16, 2021 by MaimoonarAugust 16, 202120 තලේබාන් සටන් කණ්ඩායම් විසින් ඇෆ්ගනිස්ථානයේ අගනුවරට ඇතුළු වී එරට බලය තහවුරු කර ගැනීමට ඊයේ පස්වරුවේ සමත්වී ඇත. ඊට ටික වේලාවකට පෙර එරට ජනාධිපතිවරයා ගුවන් යානයකින්... Read more
Local NewsNews ජනතාව ලොක්ඩවුන් වෙති.. කොළඹ පාළුවට යයි.. රට පුරාම පාරවල් හිස්වෙයි..MaimoonarAugust 15, 2021 by MaimoonarAugust 15, 2021995 වෙනදා දැඩි තදබදයකින් යුතු කොළඹ පිටකොටුව ප‍්‍රධාන බස්නැවතුම්පොල අද දිනයේ දැඩි පාළුවට ගොස් තිබේ. කිහිප දෙනෙකු හැරෙන්නට වෙනදා දක්නට ලැබෙන දැඩි කලබලකාරීත්වය අද දිනයේ දක්නට... Read more
Local NewsNews අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න.. හෙට සිට ලොක්ඩවුන් වෙන්න සැරසෙන්න..MaimoonarAugust 15, 2021 by MaimoonarAugust 15, 20211 රට තුළ කොරෝනා වෛරසය පාලනයකින් තොරව වේගයෙන් පැතිරෙමින් ඇති බවත් තම ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ස්වයං සංචාරණ සීමා පැනවීමක් සිදු කරගන්නා ලෙස ශ්‍රී ලංකා... Read more
Local NewsNews කොරෝනා වලියක්.. PHI ලාට පහර දෙති..MaimoonarAugust 15, 2021 by MaimoonarAugust 15, 20211 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි පුද්ගලයන් දෙදෙනකු දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු පුද්ගලයෙකු මිය යාමෙන් පසු ආශ්‍රිතයන් නිරෝධායන... Read more
Local NewsNewsUncategorized රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..MaimoonarAugust 13, 2021 by MaimoonarAugust 13, 2021851 අතුරලියේ රතන හිමි, රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු නියෝජනය කිරීම ව්‍යාවස්ථා විරෝධී බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඔවුන් පාර්ලිමේන්තුවෙන්... Read more
Local NewsNews නුවරඑලියේ මාර්ගවල සැරිසරන පෝනියන්ගෙන් නගර සභාව අදායම් උපදවා ගනී..MaimoonarAugust 13, 2021 by MaimoonarAugust 13, 20210 නුවරඑලිය ග්‍රේගරි වැව ආශ්‍රිතව සහ නුවරඑලිය තුරග තරග පිටිය අසල සංචාරකයන් රැගෙන යාම සදහා ඇති කරනු ලබන පොනියන්ගෙන් නුවරඑලිය මහ නගර සභාව මේ දිනවල අමතර... Read more
Local NewsNews දිනක මරණ ගණන 1000 පනීවි.. දැන්ම රට වසා දමන්න.MaimoonarAugust 13, 2021 by MaimoonarAugust 13, 20210 කොරෝනා මරණ ප්‍රමාණය ඉලක්කම් තුනක සීමාවකින් නවතා ගැනීම නම් දැන්ම රට වසා දැමිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews කොරෝනා මෘතදේහ ආදාහනයට රටපුරා ආදාහනාගාර 240ක් සූදානම් කරයි.. ආදාහනය නොමිලේ.. පුච්චන්න ගෑස් නොමිලේ..MaimoonarAugust 13, 2021 by MaimoonarAugust 13, 2021127 කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයාගේ මෘත දේහ ආදාහනයේ දී ඔවුන්ගේ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඒ සඳහා මුදල් අය... Read more