Local NewsNews මංගල ෆයිසර් මාත‍්‍රා දෙකම ගත් අයෙක්.. මිය ගිය හේතුව මෙන්න..MaimoonarAugust 25, 2021 by MaimoonarAugust 25, 2021482 කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා මර්දනයට ලබා දෙන ෆයිසර් එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බව වාර්තා... Read more
Local NewsNews අජිත් රෝහණ අවදානමෙන් මිදේ.. සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි..MaimoonarAugust 25, 2021 by MaimoonarAugust 25, 20210 කොරෝනා ආසාදිත ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා එම අවදානම් තත්ත්වයෙන් මිදී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මේ... Read more
Local NewsNews ඇෆ්ගනිස්තානයෙන් එන්න ලාංකිකයන් පිරිසක් බෑ කියති.. තලේබාන්ලා යටතේ ඉන්න බව දන්වති..MaimoonarAugust 23, 2021 by MaimoonarAugust 23, 20216 තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු කැමැත්ත පළ කර තිබේ. එරට බලය තලෙයිබාන් කැරලිකරුවන් විසින් අල්ලා ගැනීමෙන් පසු එහි සිටින ශ්‍රී... Read more
Local NewsNews ලංකාව ආහාර සොයාගන්න අපහසුම රටවල් 05 අතරට..- චන්දිමMaimoonarAugust 23, 2021 by MaimoonarAugust 23, 20210 ලෝකයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අපහසුම රාජ්‍යයන් 5 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews මෙම Lockdown කාලයේදී 5000ක් නෑ.. 2000යි..MaimoonarAugust 21, 2021 by MaimoonarAugust 21, 20210 මෙවර රට වසා දමා ඇති කාලයේදී අඩු ආදායම් ලාභීන් සඳහා රුපියල් 5000ක් ලබාදීමට හැකියාවක් ඇතැයි තමන් නොසිතන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..MaimoonarAugust 21, 2021 by MaimoonarAugust 21, 2021575 මේ මොහොතේ රට වසා දැමීම අසාධාරණයක් බව ස්වං රැකියා නියුක්තිකයන්ගේ සංගමය සඳහන් කරයි. රට වසා දැමීම හේතුවෙන් පීඩාවට පත් වූ ලක්‍ෂ 65ක් වන ස්වයං රැකියා... Read more
Local NewsNews සාම්පල 88කින් 84ක්ම ඩෙල්ටා.. ලංකාවෙන් නව ප‍්‍රභේදයක් බිහිවීම ආසන්නයේ..MaimoonarAugust 21, 2021 by MaimoonarAugust 21, 2021935 කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ලෙන් ලබාගත් ජීව සාම්පල වල ජාන විශ්ලේෂණය අනුව 88 දෙනෙකුගෙන් 84 දෙනෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් යයි හදුනාගෙන තිබේ.... Read more
Local NewsNews ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…MaimoonarAugust 20, 2021 by MaimoonarAugust 20, 20210 නිරෝධායන ඇදිරි නිතිය පනවන බවට ප්‍රකාශ කිරිමත් සමග හැටන්, නුවරඑලිය සහ වතුකරයේ ප්‍රධාන නගර වලට (20) දින පාරිභෝගික පිරිසක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට... Read more
Local NewsNews හිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති.. බැරල්, බූලි පුරවාගනිති..MaimoonarAugust 20, 2021 by MaimoonarAugust 20, 20210 ඉන්ධන හිගයක් ඇති වන බවට පැතිර යන රාවයත් සමග නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනිමට දිගු පොලිම් වල (20) දින රැදි සිටියහ. රථ... Read more
Local NewsNews රටම වසා දමයි.. රට පුරාම ඇදරි නීතිය පනවයි..MaimoonarAugust 20, 2021 by MaimoonarAugust 20, 20210 අද රාත්‍රී 10.00 සිට 30 වැනිදා අලුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම... Read more