30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

පාසැල් විවෘත කිරීමේ සැලැස්ම මෙන්න… මුලින්ම 1-5 පන්ති අරඹයි..

පාසැල් යලි විවෘත කිරීම අදියර 04ක් යටතේ සිදු කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

පලමුව ආරම්භ කරන්නේ 1-5 ශ්‍රේණි බවත් ඔහු කියා සිටියේය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්චවදී ඔහු මෙසේ පැවසීය.

Related posts

දැන් සිස්ටම් චේන්ජ් එකකට හොදම වෙලාවයි..- ජනපති

Maimoonar

IMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…

Maimoonar

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා අද විමර්ශන අංශ හමුවට

Maimoonar