October 31, 2026
NewsPolitical

20 වෙනි සංශෝධනය ගෙන එන්නේ ආර්ථික උවමනාවන් ඉටුකර ගන්න – මන්තී‍්‍ර විජිත හේරත්

කොල්ලකාරී ආර්ථික උවමනාවන් ඉටුකර ගැනීම සදහා වත්මන් ආණ්ඩුව විසි වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පවසනවා. මන්තී‍්‍රවරයා සදහන් කළේ 19 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකාධිපති පාලනය යම් ප‍්‍රමාණයකට ඉවත්ව තිබූ බවයි.

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර සදහන් කළේ පාර්ලිමේන්තුවේද බලය අඩු කර ඇතිි බවයි.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා ජනතාව වත්මන් ආණ්ඩුවට බහුතර බලයක් ලබාදී ඇති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…

Maimoonar

අද (18) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Maimoonar

ෆවුසිට වසර දෙකක සිර දඬුවම් නියම කරයි..

Maimoonar

23 comments

Comments are closed.