27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ..- බස්නාහිර ආයුර්වේද කොමසාරිස්

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව ඇතුළු සියළු දෙනා කොරෝනා වෛරසය සඳහා පාවිච්චි කරන්නෙ ආයුර්වේද ඖෂධ බව බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් මාලා පෙරේරා මහත්මිය සඳහන් කරයි.

නමුත් කිසිවකු මේ බව එළිපිට නොකියන බව ද ඇය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දීය.

කොරෝනා සදහා දැනට ආයුර්වේද ප‍්‍රතිකාර ලබන පුද්ගලයන් 40,000ක් පමණ සිටින බවත් ඇය එහිදී තව දුරටත් පැවසුවාය.

Related posts

අඩි 5000ට වඩා උස භූමියේ ගොවිතැනේ ප්‍රතිඵලය අද භුක්ති විඳිනවා – රෝහණ විජේවීර 1970 දී දුටු අනතුර ගැන මන්ත්‍රී නිමල් පලිහේන කියයි

Maimoonar

සමීක්‍ෂණ වාර්තා අනුව ඊළග ජනාධිපති මමයි..- දිලිත්

Maimoonar

ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍ය උත්සවයේ තෙරපුමකින් 35 දෙනෙක් ජිවිතක්ෂයට

Maimoonar

62 comments

Comments are closed.