27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

සියළුම ජාලවලින් එකම අංකයක්..

මෙරට සියලුම ජංගම දුරකථන ග‍්‍රාහකයන්ට තම දුරකථන අංකය වෙනත් ඕනෑම ජාලයක් වෙත ගෙන යා හැකි සේවාවක් සඳහා අවසර ලබා දී තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක සඳහන් කරන්නේ මේ සඳහා වන නීතිමය අනුමැතිය ලබාදී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්..

Maimoonar

බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රුපියල් මිලියන 250ක මුදල් පරිත්‍යාගයක්

Maimoonar

ශ‍්‍රීලනිප මූලස්ථානයේ කාර්යාලයකට සිල් තියයි…

Maimoonar

487 comments

Comments are closed.