Local NewsNews කොළඹ සියළු වෙසලසැල් වහන්නැයි රෝසි වෙලදුන්ට කියයි..MaimoonarAugust 20, 2021 by MaimoonarAugust 20, 20210 කොළඹ නගරයේ කඩසාප්පු ටික දිනකට වසා දමන ලෙස නගරයේ සියලුම ව්‍යාපාරික ප්‍රජාවගෙන් තමන් ඉල්ලා සිටින බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. ඖෂධ වෙලසැල්, ආහාර... Read more
Local NewsNews වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද..MaimoonarAugust 19, 2021 by MaimoonarAugust 19, 20210 තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන... Read more
Local NewsNews ඩෙල්ටා පැතිරෙනවා.. එන්නත්කරණයෙන් පාලනය කරගන්න බෑ..- විශේෂඥ වෛද්‍යවරුන් කියති..MaimoonarAugust 19, 2021 by MaimoonarAugust 19, 20211,117 කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එන්නත්කරණයෙන් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති වෛද්‍ය කුමාර ප්‍රනාන්දු... Read more
Local NewsNews මංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි..MaimoonarAugust 17, 2021 by MaimoonarAugust 17, 20211 කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වී තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඒ මහතා කොරෝනා වෛරසය... Read more
Local NewsNews ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..MaimoonarAugust 16, 2021 by MaimoonarAugust 16, 202178 කොරෝනා ආසාදිත ව මෙරට ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් කිසිවෙකු මිය නොගිය බව පැවසීම සාධාරණ නැතැයි ආයුර්වේද කොමසාරිස් ධම්මික අභයගුණවර්ධන මහතා සඳහන් කරයි. ආයුර්වේද රෝහල... Read more
Local NewsNews මිනිසුන් මහ මග මැරී වැටෙනවා.. සෞඛ්‍ය පද්ධතිය ධාරිතාව ඉක්මවා අවසන්..MaimoonarAugust 16, 2021 by MaimoonarAugust 16, 2021782 අද වන විට මෙරට සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා අවසන් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. වර්තමානය වන විට මිනිසුන් මහමග මැරී වැටෙමින්... Read more
Local NewsNews SJB පාර්ලිමේන්තු මන්ත‍්‍රී හමුදාපතිගේ නිවස වීඩියෝ කරයි.. පොලිසියට පැමිණිලි..MaimoonarAugust 16, 2021 by MaimoonarAugust 16, 20212 හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පෞද්ගලික නිවස හා එය පිහිටි භූමිය වාහනයකින් පැමිණ ජංගම දුරකථනයකින් වීඩියෝගත කර ගෙන ගිය බව කියන හතර දෙනෙකු පිළිබඳව පරීක්ෂණ වැලිකඩ... Read more
Local NewsNews මාධ්‍යවේදිනියකගේ නිවසේ සෝදිසි මෙහෙයුමක්…MaimoonarAugust 16, 2021 by MaimoonarAugust 16, 20210 විශාල නිලධාරීන් පිරිසක් විසින් තම නිවස අද අළුයම පරීක්ෂාවට ලක් කළ බව අන්තර්ජාල පුවත් අඩවියක මාධ්‍යවේදිනියක වන තුෂාරා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. තම සමාජ ජාල... Read more
Local NewsNews කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..MaimoonarAugust 16, 2021 by MaimoonarAugust 16, 202136 කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද දින සිදු කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කලේය. ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ලෙස ඇමතිවරුන්... Read more
Local NewsNews තලේබාන්ලා ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලති.. ජනපති පලා යයි.. ශ‍්‍රි ලංකා රජයෙන් නිවේදනයක්..MaimoonarAugust 16, 2021 by MaimoonarAugust 16, 202120 තලේබාන් සටන් කණ්ඩායම් විසින් ඇෆ්ගනිස්ථානයේ අගනුවරට ඇතුළු වී එරට බලය තහවුරු කර ගැනීමට ඊයේ පස්වරුවේ සමත්වී ඇත. ඊට ටික වේලාවකට පෙර එරට ජනාධිපතිවරයා ගුවන් යානයකින්... Read more