Local NewsNews ගුරුවරියන්ගේ සාරිය ගලවන්න උසාවි යනවා…MaimoonarNovember 9, 2022 by MaimoonarNovember 9, 20220 පාසල් ගුරුවරියන්ට පහසු ඇඳගෙන ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමේ අයිතිය ලබා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ. එහි ප්‍රධාන ලේකම්... Read more
Local NewsNews රංගනද සිල්වා රහස් පොලිසියට….MaimoonarNovember 8, 2022 by MaimoonarNovember 8, 20220 මාධ්‍යවේදී රංගන ද සිල්වා මහතා විසින් අද පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබේ. ඔහුට සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් සම්බන්ධයෙන්... Read more
Local NewsNews පාසල් අධ්‍යාපනයේ පටන් කර්මාන්ත දිරිගැන්වීමේ වැඩපිළිවෙළක්…MaimoonarNovember 6, 2022 by MaimoonarNovember 6, 20220 නිදහසෙන් පසු ගෙවුණු කාලය තුළ පැවති සියළු රජයන් අධ්‍යාපන , සෞඛ්‍ය , කෘෂිකර්මාන්තය , සමාජ යටිතල පහසුකම් සංවර්ධනය ආදි ක්ෂේත්‍ර වෙනුවෙන් රාජ්‍ය ආයෝජනය විශාල පරිමාණයෙන්... Read more
Local NewsNews මංකිපොක්ස් රෝග ලක්‍ෂණ හා රෝගයෙන් බේරෙන හැටි මෙන්න..MaimoonarNovember 6, 2022 by MaimoonarNovember 6, 20221 ශ්රී ලංකාවෙන් ප්රථම මංකි පොක්ස් රෝගියා සොයාගැනීම පිළිබඳ පුවත දැනටමත් ඔබ දන්නවා ඇති. ඒ අනුව, මංකි පොක්ස් ලොව පුරා පැතිරීම ආරම්භ වූ අවදියේ පටන් ම,... Read more
Local NewsNews ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට..? අසභ්‍ය හඬපට මතක නෑලු..MaimoonarNovember 6, 2022 by MaimoonarNovember 6, 20229 බිලියන ගණනක මුල්‍ය වංචා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ද අදාළව ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනෙනු ඇතැයි... Read more
Local NewsNews භික්‍ෂුවක් ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර සමාජ ජාලවලට මුදාහරී..MaimoonarNovember 5, 2022 by MaimoonarNovember 5, 20220 ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර වට්ස්ඇප් ජාලය ඔස්සේ හුවමාරු කිරීමේ වරදට වරදකරු වූ භික්ෂුන් වහන්සේ නමකට වසර පහකට අත්හිටුවූ බරපතල වැඩ සහිත මාසයක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්... Read more
Local NewsNews ප‍්‍රියමාලි නිවේදක යුවලකට ගේ හදාගන්න කෝටි එකහමාරක් දීලා.. CID ප‍්‍රශ්ණ කරයි..MaimoonarNovember 5, 2022 by MaimoonarNovember 5, 20222 තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව වංචනික ලෙස උපයාගත් බව කියන රුපියල් කෝටි එකහමාරක මුදලක් ජනප්‍රිය නිවේදක අඹුසැමි යුවළකට ලබාදී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවල... Read more
Local NewsNews මුදල් ගෙවා නැති බොරතෙල් නෞකාවක් දින 54ක් මුහුදේ..MaimoonarNovember 5, 2022 by MaimoonarNovember 5, 20220 ශ්‍රී ලංකාව ට පැමිණි බොර තෙල් නෞකාවක් සඳහා මුදල් ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන් දින පනස් තුනක් තිස්සේ කොළඹ වරාය ආසන්නයේ නවතා තිබේ. අදාළ නෞකාව හිමි සමාගමෙන්... Read more
Local NewsNews ගුරුවරියන්ගේ සාරිය ගැන අවසන් තීන්දුව මෙන්න..MaimoonarNovember 4, 2022 by MaimoonarNovember 4, 20220 පාසල් පද්ධතිය රඳා පවතින්නේ ලක්ෂ 42ක් වූ දරුවන්ගේ විනය මත බවත්, පාසලේ දී දරුවා අනුගමනය කරන්නේ විදුහල්පති සහ ගුරුවරයා බවත් කිසිම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය... Read more
Local NewsNews මේ පාලකයන්ට ඡන්දෙ දීල මගෙන් ගෙවල් ඉල්ලන්න එපා..- අගරදගුරුMaimoonarNovember 4, 2022 by MaimoonarNovember 4, 20221 අද වන විට රටට හිඟා කන තත්ත්වයට වැටෙන තරමටම රටේ නායකයන් රට පාවා දී ඇති බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසති. අප රටේ... Read more