November 7, 2026
Local NewsNews

රංගනද සිල්වා රහස් පොලිසියට….

මාධ්‍යවේදී රංගන ද සිල්වා මහතා විසින් අද පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඔහුට සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ඉල්ලා මෙම පැමිණිල්ල සිදු කර ඇත.

ඔහු සමග මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමට ඔහුගේ බිරිඳ වන ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදිනී නිශාන්ති දිල්රුක්‍ෂි මහත්මිය පැමිණ සිටියාය.

රංගනද සිල්වා මහතා ස්වර්ණවාහිලී නාලිකාවේ සේවය කළ අතර මෑතකදී ඉන් ඉවත් කරනු ලැබීය.

Related posts

විදුලි කප්පාදුව නිසා පාසැල් දැරියක් මිය යයි…

Maimoonar

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් ලැබී නැහැ: රජය නීතියට ඉහළින් කටයුතු කරන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක කියයි

Maimoonar

මම ඒ ගැන මතක් කර­න­වා­ටත් අකැ­මැ­තියි මුළු ඇඟම හිරි වැටෙ­නවා ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්

Maimoonar