27.2 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

ඩොලර් සංචිත හොදටම හිදේ.. අතේ ඇත්තේ තෙල් නැවු හතරකට පමණයි..

පසුගිය ඔක්තෝබර් මාසය අවසන් වන විට මෙරට විදේශ සංචිතවල මුළු වටිනාකම ඩොලර් මිලියන 1704 දක්වා පහත වැටී තිබේ.

එය සැප්තැම්බර් මාසයේදී පැවති ඩොලර් මිලියන 1779 ට සාපේක්ෂව සියට 4.2ක පහල යාමකි.

මෙම සංචිත තුළ චීනයෙන් ලද ඩොලර් මිලියන 1500 ක විනිමය හුවමාරු පහසුකම ඇතුලත් වන අතර එය භාවිතා කිරීම කොන්දේසි වලට යටත්ය.

ඒ අනුව නිදහසේ භාවිතා කර හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 204 පමණක් දක්වා පහත වැටී ඇත.

Related posts

ජනාධිපති ගමට නොගොස් ගැමියන් කොළඹ කැඳවනවානම් කැලෑ ටික බේරාගත හැකියයි ජනතාව කියනවා.. රටේ ප‍්‍රශ්න විසදන්න අවශ්‍ය කොළඹ සිට විවේක බුද්ධියෙන් කල්පනා කිරීම පමණයි..

Maimoonar

විදුලිය විසන්දි කල වදුරා ගැන ආයෙ අහන්න එපා.. ඒක ඉවරයිනෙ..- නලින්ද

Maimoonar

සංචරණ කඩා විවාහ උත්සවයක්… මනාල යුවල ඇතුළු සියළු දෙනා අත්අඩංගුවට…

Maimoonar

4 comments

Comments are closed.