32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

ගුරුවරියන්ගේ සාරිය ගලවන්න උසාවි යනවා…

පාසල් ගුරුවරියන්ට පහසු ඇඳගෙන ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමේ අයිතිය ලබා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන බවයි.

පාසල් ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්වය පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වා

Maimoonar

Day Time – Night Time Data පාරිභෝගිකයින් ව්‍යාකූල කරනවා – ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු

Maimoonar

අපි කියන විදිහට අයවැය හැදුවොත් මීළග වාරිකය දෙනවා..- IMF

Maimoonar