29.5 C
Colombo
October 1, 2026
BusinessBusiness NewsNews

‘මේඩ් ඉන් ශ‍්‍රී ලංකා’ මෝටර් රථයක් වෙලද පලට.. රුපියල් ලක්‍ෂ 12යි…

යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා විකල්පයක් ලෙස සිව් රෝද රථයක් දේශීයව නිපදවා තිබේ.

මෙම දේශීය සමාගම පවසන්නේ මෙම රථය සඳහා මේ වනවිටත් අනුමැතිය ලැබී තිබෙන බවත් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 12 ක මිලකට ළඟදීම මෙම රථය දේශීය වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

මෙම රථයේ පස් දෙනෙකුට ගමන් කළ හැකි අතර මෙහි 200 සී.සී. එන්ජිමක් සවිකර තිබෙන අතර කිලෝ 814 ක බර රැගෙන යා හැකි බවත් අනාවරණය වේ.

මේ පිළිබඳව අන්තර්ජාල නාලිකාවක් සමග එහි නිර්මාණකරු අදහස් පල කර ඇත.

Related posts

කථානායකට කළ ප්‍රකාශය මන්ත්‍රී රෝහිණී කවිරත්න ඉල්ලා අස්කර ගනී: “කථානායකවරයා අන්ත ලෙස ක්‍රියා කළා”

Maimoonar

කෑගල්ල අවදානමේ.. දිස්ත‍්‍රික්කයට ඇදිරි නීතිය පනවන්නැයි ඉල්ලයි..

Maimoonar

පොලිසිය දේශබන්දුගේ නිවසට පනී.. ඔහු අතුරුදහන්..

Maimoonar