31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

භික්‍ෂුවක් ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර සමාජ ජාලවලට මුදාහරී..

ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර වට්ස්ඇප් ජාලය ඔස්සේ හුවමාරු කිරීමේ වරදට වරදකරු වූ භික්ෂුන් වහන්සේ නමකට වසර පහකට අත්හිටුවූ බරපතල වැඩ සහිත මාසයක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත.

පරිගණක අපරාධ පනත යටතේ ගොනුකර ඇති චෝදනාවලට රුපියල් 5000ක දඩ මුදලක් ගෙවන ලෙසද විත්තිකරුට වැඩිදුරටත් නියෝග කර ඇත.

30 හැවිරිදි ගුරුවරියක වන පැමිණිලිකාරිය අන්තර්ජාලය ඔස්සේ උපකාරක පන්ති පවත්වා ජනප්‍රිය වී සිටින්නියක වන බවත් විත්තිකාර හිමිනම මෙම ව්‍යාජය සකස් කරන ලද නිරුවත් පින්තූර සිසුන්ට බෙදා හැර ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කලේය.

Related posts

එලවළු මිල ඉහලට… වාසිය අතරමැදියන්ට..

Maimoonar

කොරෝනා පාලනයට අසමත්.. ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප‍්‍රිකාව අත්හිටුවයි.. ලංකාවේද භාවිත කරන්නේ එම එන්නතයි..

Maimoonar

බෝගොල්ලාගම එජාප අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..

Maimoonar