Local NewsNews නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටලු රැසක්MaimoonarJune 14, 2020 by MaimoonarJune 14, 20200 කොරෝනා ව්යාප්තියෙන් පසු පැනවු නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටළු රැසකට මුහුණපෑමට සිදුව ඇතැයි වෘත්තීය දේශකවරුන් පවසනවා. ලබන 29 සිට උපකාරක පන්ති ද... Read more
Local NewsNews වසර පනස් දහසකට පෙර මෙරට ආදි මානවයා ඇදුම් නිර්මාණය කරගත් අයුරුත් හෙළි වෙයිMaimoonarJune 14, 2020 by MaimoonarJune 14, 20200 ශී්ර ලංකාවෙන් හමු වූ ආදි මානවයින් පිළිබද පැරණිතම සාක්ෂි හේතුවෙන් ලෝක ඉතිහාසයද වෙනස් වී ඇති බව පුරාවිද්යා පර්යේෂකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අපි්රකාවෙන් පිටතදී ආදි... Read more
Local NewsNews ලිසිං සමාගම් වලට පොලිසියෙන් රතු එළියක් : දැඩි නීතිමය පියවර ගන්නැයි වැඩබලන පොලිස්පති නියෝග කරයිMaimoonarJune 13, 2020 by MaimoonarJune 13, 202016 කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම... Read more
NewsPolitical කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් ලංකාවට නෑ.. අප එය පාලනය කලා..MaimoonarJune 13, 2020 by MaimoonarJune 13, 2020668 ශ්රී ලංකාව තුළ කොරෝනා දෙවන රැල්ලක අවදානමක් නැතැයි සෞඛ්ය සේවා නියෝජ්ය අධ්යක්ෂක වෛද්ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි. අප්රේල් මස අග සිට මෙතෙක් සමාජය තුළින්... Read more
Local NewsNews ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයිMaimoonarJune 13, 2020 by MaimoonarJune 13, 20201 හෙට (14) දින සිට දිවයිනේ සියලු දිස්ත්රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්රියාත්මක වන්නේ දිනපතා මධ්යම රාත්රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ජනාධිපති... Read more
NewsPolitical ජනතාවගේ දෙපතුල ලගට යන්න මට ඉගැන්නුවේ මගේ පියානෝ… දෙපතුල ලගට යාම අත අත්යවශ්ය වෙලා..- පුතානෝ [Video]MaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 20201,222 පොදු ජනතාවගේ හද ගැස්ම හඳුනන ජනතාවගේ දහඩිය සුවද අවබෝධකරගත් දේශපාලන ව්යාපාරය සමගි ජන බලවේගය බව එම පක්ෂ නායක සජිත් පේ්රමදස මහතා පවසයි. තමන් ජනතාවගේ දෙපතුල... Read more
Local NewsNews Corona : තවත් 46ක් සුව වී පිටවේ.. සුව වීමේ ප්රතිශතය 63% පනී.. අද වාර්තාව මෙන්න..MaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 20207 අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 46 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. එම කාලයේ දී... Read more
NewsPolitical එජාප-සජබ ආධාකරුවන් විශාල පිරිසක් පොහොට්ටුවට එක්වෙයි…MaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 20201 ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි ශ්රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහයෝගය දැක්විම පිණිස නාවලපිටිය ප්රදේශයේ එක්සත්... Read more
NewsPolitical රවි කරුණානානායක පොහොට්ටු සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා..- පොහොට්ටුවෙන් කියයි..MaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 202019 හිටපු මුදල් ඇමති වරයෙකු වන රවී කරුණානායක මහතා හෙට දිනයේ පැමිණ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තද කලබල නොවන්නැයි හිටපු රාජ්ය ඇමති ඉදිරි පාර්ලිමේන්තු අපේක්ෂක... Read more
NewsPolitical සමගි ජනබලවේගයෙන් නාමයෝජනා දුන් තවත් අයෙක් ඉවත් වෙයිMaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 20200 එළඹෙන මහ මැතිවරණයට සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ති්රක්කයට තරග වැදීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ හිටපු ආණ්ඩුකාරවරියක වන නිලූකා ඒකනායක, එම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඇය... Read more