Uncategorized

අංගොඩ හන්දියේ මහ ගින්නක්..

අද පස්වරුවේ අංගොඩ හංදියේ මෝටර්රථ අමතර කොටස් සකස්කරන ආයතනයක ගින්නක් ඇති විය.

අවට වෙළෙඳසැල් දෙකක් කරාද පැතිර ගොස් ඇත.

ගිනිනිවන අංශ පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කරමින් ඇත.

Related posts

ඊළග ජනපති තෝරන තැපැල් ඡන්ද පත‍්‍රිකා කාර්යාලයට එයි…

Maimoonar

අමාත්‍යංශවල ලේකම්වරුන් මෙන්න..

Maimoonar

හූති කැරලිකරුවන් ඉන්ධන නෞකාවක් පුපුරුවයි.. ලෝකයේ ඉන්ධන හා භාණ්ඩ මිල ඉහලට..

Maimoonar