30.4 C
Colombo
October 8, 2026
Uncategorized

අංගොඩ හන්දියේ මහ ගින්නක්..

අද පස්වරුවේ අංගොඩ හංදියේ මෝටර්රථ අමතර කොටස් සකස්කරන ආයතනයක ගින්නක් ඇති විය.

අවට වෙළෙඳසැල් දෙකක් කරාද පැතිර ගොස් ඇත.

ගිනිනිවන අංශ පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කරමින් ඇත.

Related posts

බදු අඩු කරන්න නම් අපට ගෙවන්න..- ට‍්‍රම්ප් දන්වයි..

Maimoonar

බිලියන 65ක් රජයෙන් නොදුන්නොත් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලත් ඉහලට…

Maimoonar

කොළඹ නාලන්දා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකුගේ චර්යාවන් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන

Maimoonar