29.5 C
Colombo
August 21, 2026
NewsPolitical

රාජ්‍ය ඇමති අහසට වෙඩි තබයි…

මාදිවෙල මන්ත්‍රී නිවස ඉදිරිපිට දී රාජ්‍ය අමාත්‍යවරයෙකු ඔහුගේ නිල ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

තමන් රැඳී සිටි නිවසේ බැල්කනියට පැමිණ මෙසේ වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර ඇති බව ආරක්ෂක නිලධාරීන් විසින් ද දැනුවත් කර ඇත.

මීට පෙරද මෙම රාජ්‍ය අමාත්‍යවරයා මේ ආකාරයේ ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විය.

Related posts

විදේශ පුහුණුවෙන් පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ රැඳීමට වැඩි කැමැත්තක් දක්වයි

Maimoonar

පෙට්ට්‍රල්, ඩීසල් වලටත් වැට් බද්ද.. මිල 10%කින් ඉහලට..

Maimoonar

මිරිහානේදී බස් ගිනි තැබූ කෙනා මෙන්න…

Maimoonar

2 comments

Comments are closed.