28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ශෂී වීරවංශ ඇප මත නිදහස්…

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

නීති විරෝධී ආකාරයෙන් විදේශ ගමන් බල පත්‍රයක් සැකසීම යන චෝදනාවට වරදකාරිය කරමින් ඇයට වසර දෙකක සිර දඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද්දේ පසුගිය සිකුරාදා දිනයේ දී ය.

නමුත් එම තීන්දුවට එරෙහිව ඇය අභියාචනයක් ගොනු කළ ගොනුකර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ඇප ඉල්ලීම සලකා බලමින් අද දිනයේ මෙසේ ඇය ඇප මත මුදාහරිනු ලැබුවා ය.

Related posts

එක පවුලක් මාස 30න් ශ‍්‍රී ලංකාව බංකොලොත් කල හැටි..- Bloomberg ලෝ පුරා කියයි.. වාර්තාව මෙන්න……

Maimoonar

දියසෙන් කිරුළ පලදියි.. න්‍යෂ්ඨික බලය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය පිහිටුවයි…

Maimoonar

රුසියානු බොරතෙල් ප‍්‍රබල පුත‍්‍ර මිත‍්‍රයෙකු හරහා සපුගස්කන්දට…?

Maimoonar