26.7 C
Colombo
October 2, 2026
NewsSportsSports News

කුසල්ට ඇමරිකා වීසා තවම නෑ.. ප‍්‍රබලම පිතිකරු නැතිව කණ්ඩායම අසීරුවේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රහාරාත්මක පිතිකරු කුසල් මෙන්ඩිස්ට මේ වනතෙක් ඇමරිකානු වීසා ලබා ගැනීමට නොහැකිව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් ගොස් ඇත්තේ ජූනි මාසයේ සිට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහායි.

මෙම තරගාවලිය ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙවු දූපත්වී පැවැත්වීමට සැලසුම් කර ඇත.

කුසල් මෙන්ඩිස් ශ‍්‍රී ලංකා කණ්ඩායම සතු ප්‍රබලතම පිතිකරුවා ලෙස සැලකෙයි.

වීසා අයදුම් කිරීමේදී සිදුවූ දෝෂයක් මත ඔහුට සහ අසිත ප්‍රනාන්දුට විසා මුල් වටයේ අනමත නොවුනද අසිත ප්‍රනාන්දුට යළි අයදුම් කිරීමෙන් පසු එම අවසරය හිමිව තිබේ.

Related posts

මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..

Maimoonar

මහේන්ද‍්‍රන් ගේන්න මං අත්සන් 21,000ක් දින තුනක් තිස්සේ ගැහුවා.. මගේ ඇගිල්ලක් ගෙවුනා..- හිටපු ජනපති

Maimoonar

මතභේදාත්මක ඉංග්‍රීසි පාඩම පෙළපොත් මොඩියුලයෙන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කරයි

Maimoonar