Local NewsNews

ධම්මික පැණිය බලපත‍්‍රය අහෝසි කරයි..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්දනයට සඳහා හඳුන්වා දී තිබූ පැණිය සදහා වූ තාවකාලික බලපත්‍රය අහෝසි කර තිබේ.

ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ එම පැණිය සායනික පරීක්ෂාවලින් ශක්‍යතාව තහවුරු නොවීම මත මෙම තීරණය ගත් බවයි.

කොරොනා වෛරසය සුවපත් වන බව පවසමින් ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දුන් පැණිය මෙරට දී සායනික අත්හදා බැලීම් කරන ලදී.

Related posts

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි…

Maimoonar

අවශ්‍ය හා සුදුසු වරප‍්‍රසාද ගන්නවා..- මාලිමා මන්ත‍්‍රීනී

Maimoonar

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ෂන අවසන් අදියරට

Maimoonar