27.2 C
Colombo
October 8, 2026
BusinessBusiness NewsNews

බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්

රජය විසින් කිරිපිටි සඳහා ආනයන බදු ඉවත් කළ ද මෙරටට කිරිපිටි ආනයනය කිරීමට තවදුරටත් හැකියාවක් නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.

ආනයන බදු ඉවත් කළද ඉන් ආවරණය වන්නේ රුපියල් 100ක පාඩුවක් පමණක් බවත් කිරි පිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200ක පාඩුවක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත බදු ඉවත් කිරීම සමග කිරි පිටි කිලෝවක් රුපියල් 200 කින් වැඩි කිරීම අත්‍යවශ්‍ය බව ආනයනකරුවන් කියා සිටිති.

Related posts

තැන්පතු මුදල් නීති විරෝධී ලෙස ලබාගත් මූල්‍ය ආයතනයකට මහබැංකුවෙන් නියෝගයක්

Maimoonar

ඔබේ පණ බේරා ගත්තේ මායි.. මට අත තබා වැඩේ වන කර ගන්න එපා…- ෆොන්සේකා ජනපතිට අනතුරු අගවයි..

Maimoonar

අම්බලන්ගොඩ සිංගර් ප්‍රදර්ශනාගාරයේ වෙඩි තැබීමකින් කළමනාකරු ජීවිතක්ෂයට

Maimoonar

3 comments

Comments are closed.