NewsPolitical

නාමල් අගමැති ලෙස පත් කරනවාද…- රජයෙන් ප‍්‍රතිචාර

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට පියවර ගනු ඇති බවට පළ වන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි.

එවන් ප්‍රකාශ හුදෙක් දේශපාලන ‍ප‍්‍රකාශ පමණක් බව කැබිනට් ප්‍රකාශක ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

හෙට දිනයේ වෙනත් අයකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්නේ යයි වාර්තා පළ විය හැකි යයිද කී ඔහු එවන් ප්‍රකාශයන් මාධ්‍ය විසින් බැරෑරුම් ලෙස නොසැලකිය යුතු බවද කියා සිටියේය.

අද කැබිනට් මාධ්‍ය හමුවේදී විමසන ලද පැනයකට පිලිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

Related posts

කොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමය

Maimoonar

රසායනික පොහොර තහනමේ කිසිම වෙනසක් නෑ..

Maimoonar

ගොඩනැගිලි 14,225 නාය යෑමේ අවධානමේ

Maimoonar

5 comments

Comments are closed.