28.9 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..

ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ.

එම ශ්‍රේණිගත කිරීම සකස් කෙරෙන්නේ මෙරට දිගුකාලීන මුදල් නිකුත් කරන්නන්ගෙන් ණය ගෙවීම හැකියාව මත සිදුකරන පුරෝකතන මතයි.

මෙම ශ්‍රේණියට හෝ ඊට අඩු ශ්‍රේණියක් සහිත රටවල ඉදිරි පුරෝකතන ෆිච් ආයතනය විසින් සිදු නොකරයි.

එම ආයතනය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට ණය ගෙවීම ඉදිරි කාල සීමාව වඩා අභියෝගාත්මක වනු ඇති බවයි.

එමෙන්ම ඉදිරියේදී මෙරට විදේශ සංචිත තවදුරටත් පහත යනු ඇති බවත් බාහිර ණය ගෙවීම් දැඩි අවදානමක් ඇති බවත් පුරෝකතනය කර ඇත.

lankacnews

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ජයක්

Maimoonar

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

Maimoonar

ගුරුවරියගේ ගෞරවය රැකෙන්නේ සාරිය ඇඳීමෙන්.. සාරිය ගැලවීමට විරෝධය..

Maimoonar

32 comments

Comments are closed.