BusinessBusiness NewsNews

Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..

ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ.

එම ශ්‍රේණිගත කිරීම සකස් කෙරෙන්නේ මෙරට දිගුකාලීන මුදල් නිකුත් කරන්නන්ගෙන් ණය ගෙවීම හැකියාව මත සිදුකරන පුරෝකතන මතයි.

මෙම ශ්‍රේණියට හෝ ඊට අඩු ශ්‍රේණියක් සහිත රටවල ඉදිරි පුරෝකතන ෆිච් ආයතනය විසින් සිදු නොකරයි.

එම ආයතනය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට ණය ගෙවීම ඉදිරි කාල සීමාව වඩා අභියෝගාත්මක වනු ඇති බවයි.

එමෙන්ම ඉදිරියේදී මෙරට විදේශ සංචිත තවදුරටත් පහත යනු ඇති බවත් බාහිර ණය ගෙවීම් දැඩි අවදානමක් ඇති බවත් පුරෝකතනය කර ඇත.

lankacnews

Related posts

සරසවි සිසුන් 31කට පන්ති තහනම් කරයි…

Maimoonar

තබ්බෝව ජලාශයේ වාන්දොරටු 8ක් විවෘත කෙරේ: මී ඔයට තත්පරයට ඝන අඩි 2,640ක ජල ධාරිතාවක් මුදාහැරේ

Maimoonar

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයි

Maimoonar

32 comments

Comments are closed.