28 C
Colombo
July 9, 2024
Local News News

රජ මාලිගාවේ දිනපතා කොරෝනා පරීක්‍ෂණ…

දිනපතා මෙරට සිදු කරන කොරෝනා පරීක්ෂණ අතරින් රජ මාළිගාවල කීදෙනෙක් පරීක්ෂාවට යොමු කරනවා දැයි හෙළිදරව් කළ යුතු බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

ජනතාව කීදෙනෙක් පරීක්ෂාවට කරන්නේද රජමාලිගාවල කීදෙනෙක් පරීක්ෂා කරන්නේද යන්න ජනතාව දැනගත යුතු යැයිද ඔහු පැවසීය.

මේ ගැන විවිධ තොරතුරු සමාජ ජාලයන්හි පැතිර යන බවත් එවා සත්‍ය ද නැද්ද යි පැවසීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාව පුංචි රටක් නිසා ඒවා හංගාගෙන කරන්න බැරි බවත් කොළඹදී මාධ්‍ය අමතමින් රණවක මහතා අවධාරණය කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලංකාවට දීමට වැඩි කැමැත්ත

Shiran Viraj

ක්‍රිකට් ගොඩනැංවිමට සැකසු විශේෂ යෝජනාවලිය

Shiran Viraj

මල් වඩමක් රුපියල් දස දහසයි..

Shiran Viraj

Leave a Comment