30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

ප‍්‍රසිද්ද ගායකයෙන් ගිනි අවියක් සමග අත්අඩංගුවට..

මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදී අද අලුයම් කාලයේදී ප්‍රසිද්ධ රැප් ගායකයෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සැකකරු සන්තකයේ මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධ ගිනි අවියක් ඇති බවට ලද තොරතුරක් මත ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී එම ගිනි අවිය හමුවූ බවය.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

ශ්‍රී ලංකාව වෙත නව අවධානයක් යොමු කළ යුතුයි!-මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ

Maimoonar

අත්ලාන්තික් සාගරයේ සුළි කුණාටු 05ක්

Maimoonar

ශ්‍රම වාසනා අරමුදල වසා දැමීමේ තීරණයට නාමල් රාජපක්ෂ මහතාගෙන් දැඩි විරෝධයක්

Maimoonar