28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

සහල් අර්බුදයට ඉන්දියාවෙන් සහල් ගෙන්වන්නැයි කියයි.. කිලෝව 135ලු..

පවතින සහල් ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙසට සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

රජයේ පාලන රුපියල් 220ක් වුවත් මෝල් හිමියන් සහල් නිකුත් නිකුත් කරන්නෙම රුපියල් 230 සිට ඉහළට බවද එම සංගමය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් සහල් ආනයනය කර ජනතාවට සහන මිලට සහල් ලබා දීමට රජය පියවර ගන්නා ලෙස ඉල්ලන බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඉන්දියාවෙන් සහල් කිලෝවක් රුපියල් 135ක් වැනි මුදලකට මෙරටට ගෙන්විය හැකි බවද ඔවුන් පෙන්වා දෙති.

Related posts

මොකා දින්නත් කරන්න වෙන්නෑ.. අපි ගිනි තියනවා.. තොපි ඉවර කරනවා..

Maimoonar

ආගමික ස්ථානවලට සෝලා විදුලිය.. ආධාර ඉන්දියාවෙන්..

Maimoonar

තරම දැනගෙන දඟලන්නේ නැතිව ඉන්නයි ජනපති රාජ්‍ය ඇමති වරුන්ට දන්වයි..

Maimoonar