Local NewsNews

හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (දින 04) වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම වරෙන්තුව නිකුත් කිරීමට හේතුව වී ඇත්තේ, ඔහුට එරෙහිව ඇති රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීමයි.

චෝදනාව: අමාත්‍ය ධුරය දරන කාලයේදී රජයේ වාහන අවභාවිතා කළේය යන්නයි.

Related posts

අලුත් මන්ත‍්‍රීලාගෙන් පාර්ලිමේන්තු භෝජනාගාරය පිරී යයි..

Maimoonar

අපරාධකරුවෙකු අල්ලන්න ගිය පොලිසියට වෙඩි : ඉන්දීය පොලිසියේ 08ක් ජිවිතක්ෂයට

Maimoonar

මෛත්‍රි හංගන නව තනතුර දයාසිරිගේ කටින් පනී

Maimoonar