30.4 C
Colombo
October 8, 2026
BusinessBusiness NewsNews

රුපියල් 300ට වී මිලට ගනිති..

වී කිලෝවක් රුපියල් 300ක පමණ ඉහල මිලකට රටපුරා අලෙවි වෙමින් ඇතැයි වාර්තා වෙයි.

මීට හේතු වී ඇත්තේ ඉදිරියේ ආහාර හිඟයක් ඇති වෙතැයි බියෙන් ජනතාව වී තොග රැස්කිරීමයි.

කෙසේ වෙතත් එතරම් ඉහල මිලකටද වී අලෙවි නොකරන පිරිස් සිටින්නේ යයිද වාර්තා වේ.

Related posts

වාහන ආනයනය පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් පවසයි

Maimoonar

තවත් වංචා දුෂණ ෆයිල් තොගයක් ලැබුනා..

Maimoonar

පුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වලට 46%- 60%ක දැවැන්ත ලාභාංශ…

Maimoonar