30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

සතොසත් සහල් අලෙවියට සීමා පනවයි…

රට තුළ පවතින සහල් හිගය හේතුවෙන් ලංකා සතොස ආයතනය විසින්ද සහල් නිකුත් කිරීමට සීමා පනවා තිබේ.

ඒ අනුව සතොස විසින් එක් පාරිභෝගිකයකු සඳහා නාඩු හා කැකුළු සහල් නිකුත් කරන්නේ කිලෝ දහයක් බැගින් පමණි.

මේ අතර ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයකද සහල් එක් වර්ගයකින් එක් පාරිභෝගිකයෙකුට නිකුත් කරනු ලබන්නේ සහල් කිලෝ තුන බැගින් පමණි.

කෙසේ වෙතත් පවතින සහල් හිගය සමනය කිරීමට සහල් ආනයනය කිරීමට රජය කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

Related posts

67 මහලෙන් වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක මරුට…

Maimoonar

ළූණු මිල යළිත් ඉහළ යාමේ ඉඩක්

Maimoonar

කෝටි ගණනක් වටිනා ස්මාර්ට් බෝඩ් උපකරණ භාවිතයට නොගෙන විනාශ වී යාමේ අවදානමක්

Maimoonar