NewsPolitical

මහින්දගේ කැබිනෙට්ටුව ලොව ලොකුම කැබිනෙට්ටුව ලෙස ගිනස් වාර්තා පොතට…

ලෝකයේ ලොකුම් කැබිනට් මණ්ඩලය පත් කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වන අතර, ඒ 2010-2015 මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ජනාධිපති ධුර කාලයේදීය.

එහි කැබිනට් අමාත්‍යවරුන් 67 දෙනෙකු සිටි අතර, සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලය 107කි.

කැබිනට් අමාත්‍යවරුන් වූ 67 දෙනාට අමතරව අනෙකුත් අමාත්‍යවරුන් 40 දෙනා රාජ්‍ය අමාත්‍යවරුන් හා කාර්ය භාරයක් නොමැති අමාත්‍යවරුන්ය. කාර්යභාරයක් නොමැති අමාත්‍යවරුන්ටද කැබිනට් අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද එලෙසම හිමිව තිබුණි.

නමුත් මේ වන විට ගිනස් වාර්තා පොතේ සඳහන් වන්නේ 2005 නොවැම්බර් 17 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පත්කර ගත් අමාත්‍යවරු 52කින් යුත් කැබිනට්ටුව ලෝකයේ ලොකුම් කැබිනට් මණ්ඩලය ලෙසය.

Related posts

මහ බැංකු අධිපති විශේෂ ප‍්‍රකාශයක.. බදු අඩු කරන්න බෑ.. නූලක් ගැස්සුනොත් යලි පෝලිමට..

Maimoonar

ආයුද පෙන්වන්න ගිය අපරාධකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට…

Maimoonar

ඉන්ධන නැතොත් බස් නවත්වනවා.. පෝලිං වල ඉදල බස් දුවන්න බෑ..

Maimoonar