Local NewsNews

සතොසත් සහල් අලෙවියට සීමා පනවයි…

රට තුළ පවතින සහල් හිගය හේතුවෙන් ලංකා සතොස ආයතනය විසින්ද සහල් නිකුත් කිරීමට සීමා පනවා තිබේ.

ඒ අනුව සතොස විසින් එක් පාරිභෝගිකයකු සඳහා නාඩු හා කැකුළු සහල් නිකුත් කරන්නේ කිලෝ දහයක් බැගින් පමණි.

මේ අතර ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයකද සහල් එක් වර්ගයකින් එක් පාරිභෝගිකයෙකුට නිකුත් කරනු ලබන්නේ සහල් කිලෝ තුන බැගින් පමණි.

කෙසේ වෙතත් පවතින සහල් හිගය සමනය කිරීමට සහල් ආනයනය කිරීමට රජය කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

Related posts

රාජපක්‍ෂ පවුලේ තීරණාත්මක සාකච්චාවක්.. මැදියම් රැයත් පනී.. තීන්දු රැසක්..

Maimoonar

රනිල් අත්අඩංගුවට ගැනීම නාට්‍යයක් – ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර

Maimoonar

LPL තරග උණුසුම මැද පිරමිඩයේ සෙලෝටේප් ඔතයි..

Maimoonar