28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

කොළඹ LockDown ෆ්ලැට්වලට සුබ ආරංචියක්..

මේ වන විට කොළඹ නගරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන අඩු වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව පවතින තත්වය විශ්ලේෂණය කිරීමෙන් පසු දැනට හුදකලා ඇති තිබෙන කොළඹ නගරයේ මහල් නිවාස කිහිපයක් නැවත විවෘත හැකිවෙතැයි ද අමාත්‍යංශය කියා සිටී.

කෙසේ නමුත් තවදුරටත් කොරෝනා පරීක්ෂණ අහඹු ලෙස සහ ආශ්‍රිතවන්ට සිදුකරමින් පවතී.

lankacnews

Related posts

සංචාරක කලාපවලට ඉන්ධන, ගෑස් අඛණ්ඩව දෙයි.. විදුලි කප්පාදුවක් නෑ..

Maimoonar

දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට චෝදනාවක්

Maimoonar

කොරෝනා තවත් ඉහල නගී..

Maimoonar

1 comment

Comments are closed.