27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

ලංකාවට GSP+ද අහිමි වෙයි…?

ශ‍්‍රී ලංකාවට දැනට හිමිව තිබෙන GDP+ සහනය ඉදිරියේදී අහිමි වීමේ ඉහල අවධානමක් පවතින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාා පවසයි.

එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තීරු බදු හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

ඇමෙරිකාව ඉහලම තීරුබදු අනුපාත පැනවූ රටවල් 05 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වීම භයානක තත්ත්වයක් බවත් ඒ හරහා මෙරට ප්‍රශ්න ගණනාවක් ඉදිරියේදී නිර්මාණය විය හැකි බවත් ඒ මහතා පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.

Related posts

රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) සමඟ සම්බන්ධ කිරීමට පියවර

Maimoonar

ශ‍්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට ඇතුළු වුණා..- Bloomberg ලෝකයම දැනුවත් කරයි…

Maimoonar

මුතුරාජවෙල සුරැකීමට විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවන්නැයි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

Maimoonar