27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

ස්විට්සරලන්තයෙන් පසු ජනපති උගන්ඩාවේ..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට උගන්ඩාවේ සංචාරක නිරත වෙමින් සිටි.

ඒ එරට පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුවට, G77 සහ චීනය තුන්වෙනි දකුණු සමුළුව සඳහා සහභාගී වීමටයි.

ජනාධිපතිවරයා ජනවාරි 22 වන දින දක්වා එහි රැඳී සිටිනු ඇත.

Related posts

යෝජිත ගෙවල්කුළි පනතින් නීතිය විකෘති වන බවට විජේදාස රාජපක්ෂ මහතාගෙන් අනතුරු ඇඟවීමක්

Maimoonar

අභියෝගය භාර ගන්න සූදානම්.. රට භාර දෙන්න…

Maimoonar

ජොන්ස්ටන්ගෙන් කුරුණෑගලටත් මොරටු ක‍්‍රමය… එන්නත් ටෝගන් 10,000ක්..

Maimoonar