NewsPolitical

ස්විට්සරලන්තයෙන් පසු ජනපති උගන්ඩාවේ..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට උගන්ඩාවේ සංචාරක නිරත වෙමින් සිටි.

ඒ එරට පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුවට, G77 සහ චීනය තුන්වෙනි දකුණු සමුළුව සඳහා සහභාගී වීමටයි.

ජනාධිපතිවරයා ජනවාරි 22 වන දින දක්වා එහි රැඳී සිටිනු ඇත.

Related posts

කාන්තාවකගේ හිස, අත්පා වෙන්කල ඝාතන සැකකරුගේ වාහනය සදතැන්න සද්ධර්ම විහාරයෙන් හමුවේ..

Maimoonar

අද සිට වැසි ඉහලට…

Maimoonar

පොලිසියේ හතරක් පොලිස් අත්අඩංගුවට…

Maimoonar