30.4 C
Colombo
October 8, 2026
Uncategorized

ඇමතිගේ අතුරු කමිටුව අහෝසි කරනු.. අපි පිලිගන්නේ ෂම්මි පමණයි..- ICC තීරණය මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කරන ලද අතුරු කමිටුව අහෝසි කර ගන්නා තුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් වාරණය ක්‍රියාත්මක වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල හමුව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ක‍්‍රිකට් ආයතනය මේ බව කියා සිටියි.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නියෝජිත වශයෙන් පිළිගනු ලබන්නේ ශම්මි ද සිල්වා මහතා බවත් එම නිවේදනයේ සදහන් වෙයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය

Related posts

දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි..

Maimoonar

ජපානයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සමරයි

Maimoonar

මැලේසියාවේදි බොයිලේරුවක් ඇගට වැටි ලාංකිකයෙකු මියයයි..

Maimoonar