30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

තනි රෝදෙන් බයික් පැද්දාට එක්ලක්‍ෂ තිස්දාහක දඩයක්.. රියදුරු බලපත් කැන්සල්…

තනි රෝදයෙන් යතුරුපැදියක් මහා මාර්ගයේ ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට අධිකරණය විසින් රුපියල් එක් ලක්ෂ තිස් දහසක දඩයක් නියම කර තිබේ.

නිට්ටඹුව ප්‍රදේශයේ ජනාකීර්ණ මාර්ගයක නති රෝදයෙන් යතුරු පැදිය පැදීමේ වරදක් කර ඇති බවට ඔහුට විරුද්ධව පොලිසිය විසින් අධිකරණය නඩු පවරා තිබිණි.

අදාල දඩ මුදල නොගෙවන්නේ නම් මාස 20ක ලිහිල් දඬුවමක් ක‍්‍රියාත්මක කරන ලෙසද නියෝග කරන ලදී.

එමෙන්ම විත්තිකරුට වසර දෙකක් ගතවන තුරු රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට නුසුදුසු පුද්ගලයකු  බවටත් නියෝග  කර  ඇත.

Related posts

IMF වෙතින් ඩොලර් මිලියන 200ක ආධාර ඉල්ලීම සලකා බලයි: ‘දිට්වා’ ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දීමට කැපවෙයි

Maimoonar

ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි

Maimoonar

ජල විදුලි බලාගාර සියල්ල නවතී..

Maimoonar

2 comments

Comments are closed.