November 9, 2026
Local NewsNews

පොදු වැසිකිලි උද්දමනය අහසට.. එක් වරක් භාවිතයට රුපියල් සීයයි…

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිහිටා ඇති පොදු වැසිකිලිය භාවිතා කිරීම සඳහා වන ගාස්තු ඉහළ දමා තිබේ.

නව ගාස්තු වැඩි කිරීමත් සමග එක් අයකුට එක්වරක් එම වැසිකිළිය භාවිතා කිරීමට රුපියල් සීයක මුදලක් අය කරයි.

මේ බව එම මධ්‍යස්ථානයේ කළමනාකාර භාරය දැනුම් දී කර  තිබුණේ  මෙසේය.

Related posts

ආණ්ඩුවේ අවසානය ඩලස්ගේ පෑනෙන් ලියා දන්වයි.. අගමැතිට ඉවත්වන්න අන්තිම අවස්ථාව දෙයි..

Maimoonar

අද ඉතිහාසයේ අදුරුම දවසක්.. අපට දැන් කරන්නම දෙයක් නෑ.. ඉදිරිය හොදටම අමාරුයි..

Maimoonar

රාජිත මීගමුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රදවයි..

Maimoonar

5 comments

Comments are closed.