30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

දිඹුලාගල හිග විදුලි බිල දොලොස් ලක්‍ෂය පනී.. නොගෙවුවොත් කපන බව දන්වයි…

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලි සැපයුම නැවත ලබා දුන්නද හිඟ විදුලි ගාස්තු නොපියවන්නේනම් මෙම මස 14 වැනිදා සිට යළි විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලි බල මණ්ඩලය විසින් දැනුම්දී තිබේ.

ඉකුත් 27 වනදා එම ආරණ්‍ යසේනාසනය විදුලිය විසන්ධි කළ ද මාධ්‍ය විසින් කළ අනාවරණයෙන් පසු නැවත පසුගිය 28 වනදා විදුලිය ලබාදීමට කටයුතු කරණ ලදි.

නමුත් එම ආරණ්‍ය සේනාසනයේ හිග විදුලි බිල්පත රුපියක් දොළොස් ලක්ෂ ඉක්මවා ඇති නිසා දින 14ක් ඇතුලත එය නොගෙවන්නේ විදුලිය විසන්ධි කරන බව මණ්ඩලය දැනුම් දී ඇත.

Related posts

පාසල් නිල නිවාසයේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කළ ක්‍රීඩා ගුරුවරයෙකු අත්අඩංගුවට

Maimoonar

ඇෆ්ගනිස්තානයේ හදිසි රහස් ඝාතන රැල්ලක්

Maimoonar

ගොවි තාත්තා ම‍ගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනී

Maimoonar

4 comments

Comments are closed.