28.9 C
Colombo
August 23, 2026
Local NewsNews

ඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?

ශ්‍රී ලංකා මහා බැංකුව සතුව තිබූ රන් සංචිතවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් විකුණා දමා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඩොලර් මිලියන 382 වටිනාකමකට මෙරට සතුව තිබූ රන් සංචිත වලින් දැන් ඉතිරි ප‍්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 175.4ක් බවද ඔහු පැවසීය.

මෙම තත්වය මත ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500ක ණය වාරිකය පියවන්නේ කෙසේදැයි ඔහු ප‍්‍රශ්ණ කරයි.

තම ටිවිටර් ගණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

Related posts

චීන මුහුදු කූඩලු ගොවිපලවලට ධීවර විරෝධය…

Maimoonar

දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් පහක් ජනාධිපති සමග…

Maimoonar

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

Maimoonar

474 comments

Comments are closed.