26.7 C
Colombo
October 2, 2026
NewsPolitical

ගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා නිරෝධායනයට යොමුවී සිටි.

තම අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් තමන්ට සිදුකළ පරීක්ෂණවලින් තමන් ආසාදිත නොවන බව තහවුරු වූ බවද ඇමතිවරයා පවසයි.

අමාත්‍යාංශය සිකුරාදා දින තෙක් වසා තබා එම කාලය තුළ විෂබීජ හරණයට ලක් කරන බව ද ඔහු කියා සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

Related posts

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි දැනුම් දෙයි…

Maimoonar

විදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…

Maimoonar

අයවැයෙන් රට නිවැරදි මාර්ගයට යොමු කර තිබෙනවා…

Maimoonar

1 comment

Comments are closed.