28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

විල්පත්තුව ගැන නඩුව විවාදයට ගැනීමට දින නියම කෙරේ

විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදුකිරීමට එරෙහිව ගොනුකරන ලද රිට් පෙත්සම ලබන ජනවාරි මස 23වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද (25) නියෝග කළා.

පෙත්සම ගොනු කර තිබෙන්නේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින්. වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශව 09 ක් එහ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිනවා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

ජාතික හැඟීම්වල වටිනාකම අද වෙනදාට වඩා හොඳින් දැනෙනවා-අගමැති

Maimoonar

GMOA බල පෙරලියක්.. පාදෙනිය සම්පූර්ණයෙන්ම ඉවතට.. දේශපාලනය අතහරී.. නොදන්නා දේට අත නොදායි… දීර්ඝ නිවේදනයක්…

Maimoonar

පාසැල් තවත් සති දෙකක් වසා දැමේ..

Maimoonar

667 comments

Comments are closed.