27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

ඇදිරි නීතිය මැද කොළඹ පාරවල් අත්‍යවශ්‍ය සේවා වාහනවලින් පිරේ…

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද අද දිනයේ කොළඹ නගරයේ මාර්ගවල විශාල වශයෙන් වාහන ගමන් කරමින් ඇති බව නිරීක්ෂණය වෙයි.

අත්‍යවශ්‍ය සේවා යටතේ ගමන් කරන වාහන මෙන්ම වෙනත් වෙනත් අවශ්‍යතා මත ඇතුළුවන වාහනද එසේ කොළඹ නගරයට පැමිණ සිටිති.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් ප්‍රධාන මාර්ගය ගණනාවකම එම වාහන පරීක්ෂාව සිදු කරන අතර එම ස්ථානයන්හි බොහෝ දීර්ඝ වාහන පෝලිම ද දක්නට ඇත.

නිරෝධාන ඇඳිරි නීතිය පනවන ලද්දේ ජනතාවගේ සංචාරන කටයුතු සීමා කර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට වුවද මේ තත්ත්වය මත ඉන් නිසි ප්‍රයෝජන අත් නොවනු ඇතැයි සෞඛ්‍ය විසින් පෙන්වා දී ඇත.

Related posts

කොරෝනා වසංගතයට නබි තුමාගේ දේශනාව අනුව වැඩ කරන්නැයි අකුරණ ජනතාවට දන්වයි..

Maimoonar

අත්‍යවශ්‍ය නැත්නම් පාස්පෝට් ගන්න එපා..- රජයෙන් නිවේදනයක්..

Maimoonar

මාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..

Maimoonar

1 comment

Comments are closed.