27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…

මෙරට කොරෝනා ආසාදිතයන් ව්‍යාප්තිය දැක්වෙන නවතම සිතියම වසංගත රෝග විද්‍යා අංශය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල ජූනි වස 06 වනා වන විට වාර්තා වූ ආසාදිතයන් පදනම් කරගෙන මෙම වාර්තාව නිකුත් කර ඇත.

අදාළ කාලයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී නැත්තේ කොට්ඨාස දෙකකින් පමණක් වන අතර අඩු අවදානම් ලෙස හඳුනාගෙන ඇත්තේ කොට්ඨාස හයකි.

සෙසු සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අධි අවදානම් කලාප ලෙස හඳුන්වා තිබේ.

Related posts

දෙසැම්බරයේදී ලංකාව කඩාවැටී, බංකොලොත් හිගන රටක් වෙනවා.. කඩා වැටෙන රටවල් අතර ලංකාව ලෝකයේ පලවැනියා…

Maimoonar

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නව අමාත්‍යාංශයක දිවුරුම් දෙයි

Maimoonar

වෘත්තිය සමිති සමාජික මුදල් නතර කරන්නැයි වතු කම්කරුවන් පාලන අධිකාරියෙන් ඉල්ලයි..

Maimoonar

2 comments

Comments are closed.