32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

සභාපතිවරයෙක් ඉල්ලා අස්වේ….

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් කීර්ති වීරසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කරන ලද දැනුම්දීමක් අනුව මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇත.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් රාගම වෛද්‍ය පීඨ සිසු නේවාසිකාගාරයට කඩා වැදීම සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් යොදා ගැනීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන මෙම සභාපතිවරයාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබිණි.

අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලද දැනුම් දීමක් මත සභාපතිවරයාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දුන් බවයි.

Related posts

උගන්ඩාවේ ඇතැයි කියන ඩොලර් බිලියන 18 ගෙන ඒමට මේ සුදුසුම මොහොතයි – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Maimoonar

මහනුවර නගරයේ ජල සැපයුම ඇනහිටී; පානීය ජල බෝතල් හිඟයක්, මිල 100 දක්වා ඉහළට

Maimoonar

මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

Maimoonar

2 comments

Comments are closed.